Thursday, February 16, 2012

ලංකාවෙ ජනප්‍රිය ඇන්ටිල සේරම මෙතන!



මෙන්න මේ ලිපියෙ තීන කමෙන්ට් ටික බලන්න. ලිපිය රසවත්, කමෙන්ට් මාරම රසවත්. ඔය කබල රත් උන වෙලාවෙ මාත් පොඩි රොටි කෑල්ලක් පුච්චගත්ත..බලන්න රහ දැනෙනවද කියල?

ප/ලි

ඔය සයිට් එකේ හිට්ස් නගින්නෙ එක ක්ලික් එකට පහ ගානෙ කවුන් වෙවී. බොරුනං මාස හය හතක් පරන පෝස්ට් එකකට ගිහින් රී ෆ්‍රෙෂ් කරල බලන්න.

67 comments:

  1. උඹ මේවත් බලනවද....?

    ReplyDelete
    Replies
    1. මට ඔය කොයි එව්වත් එකයි කියල උඹ දන්නවනෙ.

      Delete
  2. ටික කාලෙකට කලින් ඉතාලි හිටපු අගමැති එලවන්නත් කෙල්ලො වගයක් මෙහෙම කලානේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මං දැක්ක. ඒත් මේ තරං ඒ ගොල්ලො ඇට්‍රෑක්ටිව් නෑ නේද?

      Delete
  3. මගේ නම් මේ වැඩ වලට උඩින්ම කැමැත්ත. කොහද අපේ පොලිස් කාරයෝ එයි වෙන මගුල් කරන්න

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ උන්ටත් බලං සොමියක් අරං සැනසෙන්න කියමු මෙයා!

      Delete
  4. යුක්‍රේන කෙල්ලන්ගේ උඩුකය බ්ලොට් වෙන්නේ කුමන හේතුවකටද මචන්? දේශ්ගුණික විපර්‍යාසයක්ද? මේවා ප්‍රසිද්ධ උනොත් යුක්‍රේණ කෙල්ලන්ට කසාදයක් කරගන්නත් බැරි වෙනවා.... ඇයි යකෝ.. උඩුකය බ්ලොට් වෙච්ච කෙල්ලෝ බදින්න කැමති උන් ඉන්නවයෑ....

    ReplyDelete
    Replies
    1. ඒ උඹේ ඇස්වල වරදක්. මටනං පේනව හොඳට. ආයි ඇස් පිහදාල, මොනිටරෙත් පොඩ්ඩක් පිහල බලහන්

      Delete
  5. කියෙව්ව. තව ආතල් තියේ ඉස්සරහට

    ReplyDelete
  6. උඹත් මාර එව්වනෙ අයියෙ බලන්නෙ.. :)

    ReplyDelete
    Replies
    1. ඔය කොයි දේත් බලන්න ඕන සම්මා සතියෙන් ඉන්නනං

      Delete
  7. බොටත් වැල බ්ලොග් එකක් කිව්වොත්, ළමයි ඉන්න තාත්තෙක් කියලත් අමතක වෙනව.
    හුහ්....රොටි පුච්චන්ඩ......

    ReplyDelete
    Replies
    1. හෙහ් . . රොටී පුච්චන්නෙම නැති එකා . . . පවු

      Delete
    2. පිටි ගුලියක් අනාගන්න අත පන නැති කාලෙට ඉතින් ඔහොම ඉරිසියා හිතනව. ගනං ගන්න නාකයි මචං

      Delete
    3. ඕන මැන්ට‍ලුත් ගිහිල්ලා ඒ පැත්තෙ. මම මේ ඔරිමජිනල් පොරද කියලා බලන්ඩ ලින්ක් එක දිගෙත් ගියා......

      Delete
  8. දුක තමයි සුමනා . . . ඒ ලිංක් එකට යන්න බෑ

    ReplyDelete
  9. ලින්ක් එක වැඩ කොරන්නේ නෑ...

    ReplyDelete
  10. ලංකාවේ අයටත් ඔන්න වැඩ..කඳුලු ගෑස් පැත්තක තියලා පොලිස් අංකල්ලා සපෝට් එක දෙයි!

    ReplyDelete
    Replies
    1. අයිත් අහල. කඳුලු වෙනුවට කට්ටියට සෙවළ ගෑස් ගැහුව වගේ තියෙයි.

      Delete
  11. ආපෝ මේ මොනවද මෙයිට වඩා හොඳට රාගය ඇවිස්සෙනව ගයාන් පෙරේරාගේ
    සින්දුව අහපුවම
    මිනීකන සත්තුන්ගේ පින්තුර අයින් කරල මනුෂ්‍යයෙක්ගේ පොටෝ කෑල්ලක් දැම්මනම්
    ලස්සනයි මචෝ ...

    ReplyDelete
  12. ඔය සයිට් එකේ විතරක් නෙවෙයි අපේ සිංහල බ්ලොග් අවකාසේ ඉන්න හුගක් පොරවල්ගේ සයිට්වල ඔය එක ක්ලික් එකට හිට් දහය දොලහ නගින සෙල්ලම තියෙනවා.

    එයින් වැඩිම එක තමා දේවාගේ බ්ලොග් එක. එක ක්ලික් එකට 13ක් නගිනවා වැඩිපුර.

    දැන්නං වැඩේ නවත්තලා උනත් රංග ලියන මගේ ලෝකයෙත් එකට 8ක් නගින විදියටයි ඔය හිට් කේස් එක තිබුනේ

    සඳරුත් දවස් ගානක් එහෙම කලා.දැන්නං ඒක වෙනස් කරලා.

    හැබැයි කතන්දරගේ හිට්ස් නිකං එළකිරි වගේ සාධාරණ හිට්ස්.

    ReplyDelete
    Replies
    1. කතන්දරගේ බ්ලොග්එකේ හිට්ස් එලකිරි වගේද ? ඈ බන් උඹ එතකොට කතන්දර බ්ලොග් එක පටන්ගත්ත දා ඉඳන්ම දව්ස ගානේ ඒක ක්ලික් කර හිට්ස් මනිනවා හොයනවා ඇති ? එහෙනම් කතන්දරගේ හිට්ස් වැඩි වෙලා තියෙන්නේ උඹ නිසානේ

      Delete
    2. මං හිතන්නෙ ගූගල් දෙය්යගෙ කවුන්ටරේට හොර බොරු බෑ. මාත් එල්ලං උන්නට ඔය කවුන්ටර් දෙකම දෙන්නෙ උන්ට ඕන ගනං. ඉට්ටැයිලෙකට ඕක දාල තිබ්බට ඔව්ව බොරු ඔය කාගෙ කාගෙත් බැලුවම.

      Delete
    3. ගූගල් දෙයියන්ගේ එකටත් ඇරියැකි මචං cookies වෙනස් කරලා.මෙතන දැම්මොත් හැම කෙනාම ඕක කරලා අපේ ගානට එනවා ඒ හින්දා පුළුවන්නං හොයාගෙන කර ගනිල්ලා.

      Delete
    4. මේ ඇනෝ අර හිට්ස් වලට අඩන සොහොනා කියලා මම දන්නවා.. ඌට කරන්න පුලුවන් දෙයකුත් නැනේ.. ඔය හිට්ස් 13 කතාව පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නන්න. ඔය කුකිස්ද මොකක්ද වෙනස් කරන්න මම ඒවා ගැන දැන ගන්න එපායැ.. මම ඉතින් ඕවා ගැන නම් දන්නේ නැ..

      කොහොමත් මම හිතන්නේ ගුගල් ලාගේ කවුන්ටර් එක වෙනස් කරන්න බැ, උබ ඉතින් ඕක දන්නවා නම් එහෙම කරන්න පුලුවන්නම් බලන්න කරලා පෙන්නනකෝ... අවුරුදුක් දෙකක් ඔහොම බ්ලොග් ලියනවා නේද? තාම 100000ක් වත් නැත්තේ ඔය හිතේ තියන අසහනයටයි.. කුහක කමටයි යාලුවා..

      සොරි ඉන්දික අයියා මෙහෙම ලියන්න උනාට එත් මොකටද මෙහෙම කතා අහන්නේ

      Delete
  13. පට්ටම කමෙන්ට්ස් ටිකක.....බොකු ඇදිල යනව

    ReplyDelete
    Replies
    1. හෆොයි..බොක්ක පරිස්සම් කර ගන්න.....

      Delete
  14. //Jujaka Bamuna says:
    February 15, 2012 at 10:32 am

    පුටින් මහත්තයට තියෙන්නේ තව තව ප්‍රශ්න ඇතිකරන්න. එතකොට උන් ඔක්කොම හෙළුවෙන් යයි. ඒවා බල බල ඉන්නකොට මුළු ලෝකෙම තියෙන අනෙකුත් ප්‍රශ්න ඔක්කොටොම අමතක වෙලා යයි. නියමයි නේද?//

    //අනර්කලී says:
    February 15, 2012 at 3:19 pm

    අනේ …ඔයාලට ඕව මෙජික් …….අපි හැම සති අන්තයේම ආණ්ඩුවේ ලොකු ලොකු උදවියට විරුද්දව ඔය වගේ විරෝදතා කරනවනේ//

    අන්න ඒ කමෙන්ට්ස් දෙකනම් මරු. හෙහ් හෙ :D

    ReplyDelete
  15. අපිට නම් ඕවා දැකල දැකලම එපා වෙලා....

    ReplyDelete
    Replies
    1. මොකෝ මෙයා..? මෙහෙ සමර් කාලෙට ඕවා ඔක්කොම නැතුව ඉන්නෙ බීච් වල..මම නම් ප්‍රතිපත්තියක් වශයෙන් ජීවිත කාලෙ කිසිම දවසක ස්වීමින් ෆූල් එකකින් වත්,බීච් එකකට ගිහින් මුහුදින් වත් නාන්නෙ නැහැ....

      Delete
    2. මොකද්ද මෙයා ඔයා ඉන්න රට ??? . . . මේ නිකමට ඇහුවෙ . . . මට ආසයි පිටරටක බීච් එකක ඇවිදින්න

      Delete
    3. කොහෙ බීච් එකක ඇවිද්දත් වැලි තමා මෙයා....ලංකාවෙ තරම් ලස්සන බීච් එකක් කොහෙවත් නැති තරම් පිරිසිදුවට තියා ගන්නවා නම්....

      Delete
    4. ඒ උනාට ලංකාවෙ තීන්නෙ රං වැලි නෙ මෙයා

      Delete
  16. යුක්රේනෙ නෙ ඉන්න තිබුනෙ . . අයි ඩෝන්ට් නෝ වයි

    ප.ලි.
    උඹට කියන්න මචෝ . . බලද්දි මටත් හොරා මම එතෙන්ට ගිහිං කොමෙන්ට් එකකුත් දාල

    ReplyDelete
    Replies
    1. සමර් කාලෙට මමත් අදින්නේ පිජාමා.....

      Delete
    2. පිජාමා අඳින්නෙ රැට නිදා ගන්නනෙ...ඈහ්? එතකොට ඔයා වින්ටර් එකට නිදා ගන්නෙ පිජාම නැතුවද? හෆොයි දෙවියනේ.......!!

      Delete
    3. ඕනය,

      උඹෙ අතට මේ දවස්වල කිසිම පාලනයක් නැති හැඩයි!

      කිරිල්ලි, මොකද මේ කොල්ලොන්ගෙන් ගේමම ඉල්ලන්නෙ ආඃ?

      Delete
  17. බඩ කොරවෙනවා ඒ කොමෙන්ට් ටික දැක්කම....

    ReplyDelete
  18. භාර්යාවෝ පිච්චෑර් එකේ ලලනාවෝ ටික නම් යයි සුටුස් ගාලා මේ වගේ වැඩකට...

    ReplyDelete
  19. මාත් ගිහින් බැලුවා . හික්ස් ඔයත් සොයාගන්න එව්වා මෙව්වා:D

    ReplyDelete
    Replies
    1. මං ඉතින් ඔය කොයි එකෙත් ඔලුව දාල බලනවනෙ

      Delete
  20. හික්ස්... මරු අප්පා කමෙන්ට ටික.... :)))

    ReplyDelete
  21. මේවා ලංකාවට හොඳ ආදර්ශ .......
    අනේ අනේ උඹත් හොයා ගන්න දේවල් ....

    ReplyDelete
    Replies
    1. උඹටත් කියන්න තීන්නෙ ගිම්හානිට කියාපු එකම තමයි

      Delete
  22. මං නං වැඩිය කැමති ඒ රටේ ‍පොලිස් රාළහාමි කෙනෙක් වෙන්ඩ......!

    ReplyDelete
    Replies
    1. උඹව දායි එතකොට අගමැති ගෙදර බල්ලො මුරට

      Delete
    2. පෙනේද මුගෙ ඉරිසියාව....:P

      Delete
    3. එහෙනං හිටින්කො කියන්න බැල්ලියො මුරට දාන්නෙයි කියල

      Delete
  23. අනික් ආ ගිය හැමට.

    ඇන්ටිලට තීන ඉල්ලුම කියන්නෙ එක දවසට මේ පෝස්ට් එක හත්සීයක් බලල....දිනකදි ලබපු වැඩිම හිට්ස් ...!

    ReplyDelete
    Replies
    1. අන්න බලන්ඩ කොල්ලගෙ හැදියාවද මොකද්ද එක! මම මේක බලන්න ආවේ නෑ.. කව්දෝ ලින්ක් එක දීලා එව්වා....ඒකත් දවස් ගානකට පස්සෙ

      Delete
    2. එතකොට අර උඩ කමෙන්ට් එක ටිකිරි මලයගෙ වෙන්ටැ!

      Delete
    3. 01 දිනෙ බලන්ඩ.... මං ඇවිත් තීන්නෙ පහු වෙලා.....

      02 පොලිසියට යන්නෙ ඒ අක්කලා‍ට හරි දේ පෙන්නන්න..... තේරුනාද දැං!

      Delete
    4. අනේ බබෝ...උඹෙ හරි දේ දැක්කොත් උන් උද්ඝෝෂන කෙසේ වෙතත් උඹට මෝල්ටඩ් මිලික් ගන්න සල්ලි එක්කාසු කරයි..:D

      Delete
    5. ඒ උත්තරෙන් නං මට හොඳටම "හිතුනා"! :P

      Delete
  24. ලංකාවෙත් ඉස්සරහට මෙහෙම වෙනවැයි :D

    ReplyDelete
  25. හප්පේ එළනේ. ලංකාවෙත් මෙහෙම වෙනවනම්?

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails